Eco bricks මගින් ඔබට ලැබෙන වාසි -
- සිසිල් බව රැකදේ
- කපරාරු කිරීම අවශ්‍ය නොවේ
- බදාම 60% කින් පමන ඉතිරි කරගත හැකි වේ
- සවි ශක්තියෙන් ඉතා උසස්
- විදුලි පද්දතිය සදහා බට දැමීමට ඇති පහසුව
- පරිසර හිතකාමී නිමාව
- ඉදිකිරීම් කටයුතු වල කාර්යෂමතාවය
අප විසින් නිපදවනු ලබන ගඩොල් නියමිත ප්‍රමිතීන්ට අනුව ඉතා ඉහල තත්වයෙන් යුතු බොරලු පස් සහ සිමෙන්ති මිස්‍ර කිරීමෙන් අනතුරුව 100% ක් පීඩනයකට ලක් කර නිපදවීම සිදු කරයි. මෙමෙ හේතුව නිසා ගඩොලෙහි ශක්තිය , වර්නය සහ නිමාව අනෙකුති පස් මගින් නිපදවන ගඩොල් වලට වඩා පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි.
පරිසර හිතකාමී ඔබගේ නිවහනත් අප නිශ්පාදන මගින් ඉදිකරවා ගන්න. ඇනව්ම් භාර ගනු ලැබේ. මිල ගනන් සාගච්චා කර ගත හැකිවේ..
Darshana - 0776201377 / 0711714180
Tel - 0352228721
වික්‍රමසිංහ ගොඩනැගිලි ද්‍රවය සැපයුම්කරුවා,
බොරලුව වත්ත,කුඹල්දිවල,
මොළගොඩ - කෑගල්ල
KE/RB/4427



